Dambulla 2025 INTAKE VIRON
2025 අවුරුද්ද සදහා ජපානයේ රැකියා අවස්ථා 1000 ක් ලබා දීමේ VIRON JAPAN ACADEMY ව්‍යාපෘතිය යටතේ ජපානයේ රැකියාවක් ලබාගන්න ඔයාටත් පුළුවන්...😍😍 ඒ වගේම මාස 6 ඉවර වෙනකොට ඔයාට ජපන් කෙනෙක් එක්ක හොදින් කතා කරන්නත් පුළුවන් වෙනවා...😍😍
මේ සදහා ඔයා JFT කියන ජපන් භාෂා විභාගය සහ SSW Skill Test කියන රැකියා ක්ෂේත්රයට අදාල විභාගය පාස් වෙන්න ඕන.. මේ දෙකම හරිම ලේසි විභාග දෙකක් 😍😍
VIRON JAPAN ACADEMY දඹුල්ල ශාඛාවේ දී අපි මේ සදහා ඔයාව ජපන් ජාතික ගුරුවරුන්ම යොදාගෙන හොදින් පුහුණු කරනවා..😍😍 ඒක ඇත්තටම වෙනම ලෝකයක්... ජපන් ජාතික ගුරුවරයා එක්ක කෑම හදන විදිහ, එයාලගේ සංස්කෘතිය, වැඩ කරන විදිහ, කන බොන විදිහ, හැම දේම ඒ මාස 6 දි ඔයාට අත්විදින්න පුළුවන්... 😍😍
අපේ පාඨමාලාව:
- සම්පූර්ණ කාලය මාස 6 යි.
- සතියට දින 6 ක් (සදුදා සිට සෙනසුරාදා දක්වා)
- උදෑසන 8 සිට හවස 4 දක්වා පැවැත්වෙනවා.
පාඨමාලා ගාස්තු:
- මාස 3ක JFT ජපන් භාෂා පාඨමාලාව සදහා රුපියල් 35,000/- (කොටස් විදිහට ගෙවන්න පුළුවන්)
- මාස 3ක SSW Skill පාඨමාලාව සදහා රුපියල් 35,000/- (කොටස් විදිහට ගෙවන්න පුළුවන්)
අපේ පාඨමාලාව සම්පූර්ණ කරලා විභාග දෙකම පාස් වෙන හැමෝටම ජපන් ආයතන වල Interview සදහා යොමු කරනවා...😍😍 මාස 6ක් ජපන් ඉගන ගත්ත ඔයාට Interview පාස් වෙනවා කියන්නේ හරිම ලේසි වැඩක්...
මේ ඉන්නේ අපේ පාඨමාලාව සම්පූර්ණ කරලා Interview එකත් පාස් වෙලා ජපානයේ රැකියාවට යන්න ඉන්න අය...😍😍😍🎉🎉
https://youtube.com/playlist?list=PLwxWk4DKyPAbsJ1wIAcaxxSDC03xiUE3n&si=z17fSjtBpkLsD5fg
⭐⭐⭐⭐⭐
ජපානයේ රැකියාව සදහා යන්න සම්පූර්ණ වියදම රුපියල් ලක්ෂ 13 ක් යනවා. ඒ සම්පූර්ණ මුදලම ඔයාට බැංකු ණයක් විදිහට ලබාගන්න පුළුවන්... 😍😍
මෙ ඉන්නේ Viron අපෙන් ජපානයට ගිහින් ජපන් ආයතන වල රැකියා කරන අය...🎉🎉🎉😍😍😍
අපි අවුරුද්දක කෙටි කාලයකින් ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් හරිම පාර පෙන්නලා දෙනවා..
ඒ වගේම ජපානයේ රැකියාවට යවන්න අත්‍යාවශ්‍ය වන ශ්‍රී ලංකාවේ රජයේ ලියපදිංචි ලයිසන් එක (SLBFE 3649) වගේම ජපානයේ රජයේ ලියපදිංචි ලයිසන් (13-1-316981) එකත් VIRON අපිට තියනවා...😍😍😍
ඒ විතරක් නෙවේ රටවල් දෙකේම අපේ VIRON ආයතන විවෘත කරලා තියනවා...😍😍
ඒ නිසා ජපානයට යනකල් වගේ ගියාට පස්සේ වැඩකරන කාලය දක්වාම ඔයා වෙනුවෙන් අපි ඉන්නවා.. 😍
2025 - 01 - 11 අපේ පාඨමාළාවේ ඉගැන්වීම් ආරම්භ වෙනවා... ඔයා කැමතිනම් අපිත් එක්ක එකතු වෙන්න 2024 - 12 -25 දිනට කලින් ලියාපදිංචි වෙන්න