Sell or Monetize Your WhatsApp Groups, Channels, or Status — No CommitmentsGet Instant Cash Offer

Search the WhatsAd Community Intelligence index of WhatsApp groups to find the best ones.

1 result in the WhatsAd group index

📚A/L Mathematics(07)🇱🇰

400+ membersNDO

About this community

*අ. පො. ස. (උසස් පෙළ) 07 - ගණිතය* *_#7Mathematics_* 💫 උ.පෙළ 2027|2028 💫 මුළු ශ්‍රී ලංකාවෙම උසස් පෙළ *ගණිතය (07)* විෂයයේ ගුරුවරු, සිසුන් සියල්ලෝම එකම තැනක 😍 (*සංයුක්ත ගණිතය හෝ උසස් ගණිතය නොවේ.) 💫 තාක්ෂණවේදය, කලා, වාණිජ්‍යය, ජෛවීය විද්‍යා යන විෂය ධාරාවන්හි සිසුන්ට හැදෑරිය හැකි විෂයකි. 💫 විෂයට සම්පත් අවම බැවින් ඔබ සතු පළාත්|පාසල් ප්‍රශ්න පත්‍ර, සටහන්, ....... බෙදාගැනීමට කාරුණික වන්න. 💫 මෙම විෂයට අදාළ ප්‍රචාරණ පළකිරීම් හැර වෙනත් විෂයට අදාළ නොවන ප්‍රචාරණයන් පළ කිරීමෙන් වළකින්න. 🚫 (ඔබව ඉවත් කරනු ලැබේ❗) 💫 හැකිතාක් විෂයට අදාළ නොවන දෑ අවමකරණය කර විෂයට අදාළ දෑ උපරිමකරණය කර ඒවාට ප්‍රමුඛතාවය ලබාදීමට කටයුතු කරන්න. 💫 සමූහයේ නැති ඔබේ *ගණිතය* ගුරුවරුන් ද, මිතුරන් ද එකතු කරගැනීමට අමතක නොකරන්න. 💫 උසස් පෙළ *ගණිතය* ගුරු සමූහයට සම්බන්ධ වීමට නම, උගන්වන පාසල / උපකාරක පන්තිය(Hall / Group / Individual) සහ දිස්ත්‍රික්කය 0771884267 ට WhatsApp එවන්න. 💫 මෙම සමූහය හා විෂය පිළිබඳ ඔබේ යෝජනා, චෝදනා හා අදහස් අපට යොමු කරන්න. 💫 මෙවන් වටිනා විෂයක් අඛණ්ඩව පවත්වාගෙන යාමට සහය වීම අපගේ යුතුකමක් ලෙස සළකමු. 💫 පහත ඇති සබැඳි මඟින් විෂය පිළිබඳ වැඩිදුර තොරතුරු හා සටහන් සොයාගත හැක. 💫 WhatsApp නාලිකාව [link hidden — subscribe to view] 💫 Telegram නාලිකාව [link hidden — subscribe to view] 💫 Facebook පිටුව https://www.facebook.com/almathematics7 💫 WhatsApp සමූහය [link hidden — subscribe to view] 💫 Telegram සමූහය [link hidden — subscribe to view] 💫 Facebook සමූහය https://facebook.com/groups/[contact hidden]/ 💫 English medium WhatsApp Group [link hidden — subscribe to view]?mode=ems_copy_t 💫 தமிழ் மீடியா WhatsApp குழு [link hidden — subscribe to view]?mode=ems_copy_t 💫 Good Luck! 💪☺️

NDO
Join Group

Verified invite link, member details and advertising options on WhatsAd.

More WhatsApp groups like this

Search more →
📚A/L Mathematics(07)🇱🇰 — WhatsApp Community | WhatsAd