CommunitiesDambulla 2025 INTAKE VIRON

Dambulla 2025 INTAKE VIRON

30 membersSIN

About this community

2025 අවුරුද්ද සදහා ජපානයේ රැකියා අවස්ථා 1000 ක් ලබා දීමේ VIRON JAPAN ACADEMY ව්‍යාපෘතිය යටතේ ජපානයේ රැකියාවක් ලබාගන්න ඔයාටත් පුළුවන්...😍😍 ඒ වගේම මාස 6 ඉවර වෙනකොට ඔයාට ජපන් කෙනෙක් එක්ක හොදින් කතා කරන්නත් පුළුවන් වෙනවා...😍😍 මේ සදහා ඔයා JFT කියන ජපන් භාෂා විභාගය සහ SSW Skill Test කියන රැකියා ක්ෂේත්‍රයට අදාල විභාගය පාස් වෙන්න ඕන.. මේ දෙකම හරිම ලේසි විභාග දෙකක් 😍😍 VIRON JAPAN ACADEMY දඹුල්ල ශාඛාවේ දී අපි මේ සදහා ඔයාව ජපන් ජාතික ගුරුවරුන්ම යොදාගෙන හොදින් පුහුණු කරනවා..😍😍 ඒක ඇත්තටම වෙනම ලෝකයක්... ජපන් ජාතික ගුරුවරයා එක්ක කෑම හදන විදිහ, එයාලගේ සංස්කෘතිය, වැඩ කරන විදිහ, කන බොන විදිහ, හැම දේම ඒ මාස 6 දි ඔයාට අත්විදින්න පුළුවන්... 😍😍 අපේ පාඨමාලාව: - සම්පූර්ණ කාලය මාස 6 යි. - සතියට දින 6 ක් (සදුදා සිට සෙනසුරාදා දක්වා) - උදෑසන 8 සිට හවස 4 දක්වා පැවැත්වෙනවා. පාඨමාලා ගාස්තු: - මාස 3ක JFT ජපන් භාෂා පාඨමාලාව සදහා රුපියල් 35,000/- (කොටස් විදිහට ගෙවන්න පුළුවන්) - මාස 3ක SSW Skill පාඨමාලාව සදහා රුපියල් 35,000/- (කොටස් විදිහට ගෙවන්න පුළුවන්) අපේ පාඨමාලාව සම්පූර්ණ කරලා විභාග දෙකම පාස් වෙන හැමෝටම ජපන් ආයතන වල Interview සදහා යොමු කරනවා...😍😍 මාස 6ක් ජපන් ඉගන ගත්ත ඔයාට Interview පාස් වෙනවා කියන්නේ හරිම ලේසි වැඩක්... මේ ඉන්නේ අපේ පාඨමාලාව සම්පූර්ණ කරලා Interview එකත් පාස් වෙලා ජපානයේ රැකියාවට යන්න ඉන්න අය...😍😍😍🎉🎉 https://youtube.com/playlist?list=PLwxWk4DKyPAbsJ1wIAcaxxSDC03xiUE3n&si=z17fSjtBpkLsD5fg ⭐⭐⭐⭐⭐ ජපානයේ රැකියාව සදහා යන්න සම්පූර්ණ වියදම රුපියල් ලක්ෂ 13 ක් යනවා. ඒ සම්පූර්ණ මුදලම ඔයාට බැංකු ණයක් විදිහට ලබාගන්න පුළුවන්... 😍😍 මෙ ඉන්නේ Viron අපෙන් ජපානයට ගිහින් ජපන් ආයතන වල රැකියා කරන අය...🎉🎉🎉😍😍😍 අපි අවුරුද්දක කෙටි කාලයකින් ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් හරිම පාර පෙන්නලා දෙනවා.. ඒ වගේම ජපානයේ රැකියාවට යවන්න අත්‍යාවශ්‍ය වන ශ්‍රී ලංකාවේ රජයේ ලියපදිංචි ලයිසන් එක (SLBFE 3649) වගේම ජපානයේ රජයේ ලියපදිංචි ලයිසන් (13-1-316981) එකත් VIRON අපිට තියනවා...😍😍😍 ඒ විතරක් නෙවේ රටවල් දෙකේම අපේ VIRON ආයතන විවෘත කරලා තියනවා...😍😍 ඒ නිසා ජපානයට යනකල් වගේ ගියාට පස්සේ වැඩකරන කාලය දක්වාම ඔයා වෙනුවෙන් අපි ඉන්නවා.. 😍 2025 - 01 - 11 අපේ පාඨමාළාවේ ඉගැන්වීම් ආරම්භ වෙනවා... ඔයා කැමතිනම් අපිත් එක්ක එකතු වෙන්න 2024 - 12 -25 දිනට කලින් ලියාපදිංචි වෙන්න

SIN
Unlock / View Community

Verified invite link, member details and advertising options on WhatsAd.

Related communities

Canada students rides,jobs and accomodations 2026 intake 🇨🇦🇨🇦

If anyone needs help in their assignments and class works please share with me *[contact hidden] Also don't worry about the budget. First of all, check the quality of my work.

1K+ membersActive this monthSCO

EDEN 2026 JAN INTAKE 🇿🇲

*WELCOME TO EDEN UNIVERSITY 'S ONLINE APPLICATION PORTAL 🇿🇲🧑‍🎓:As To Apply With Us Kindly Inbox The Admins Direct To The Point;* *(1)Check And Confirm Program* *(2)Send Your O Level or Grade 12 Results Certificates, A level Results Certificates The Better .* *(3)Send your National ID Picture* *(4) Within A Day You Get Your Acceptance Letter Document* *~Apply With Us,#Eden University Your Dream University✨️#*

900+ membersActive this monthEnglish

SHINE ENVIRONMENT MANAGEMENT

CENTER FOR (S.H.E.Q) SAFETY HEALTH ENVIRONMENT QUALITY MANAGEMENT INTERNATIONAL

800+ membersSCO

CUT MARCH & AUGUST INTAKE(2026)

use this link to apply https://www.cut.ac.zw/online_application/#/online-application

700+ membersEnglish

LPMV-HEALTH, SAFETY & ENVIRONMENT 1, 2 & 3 (BASIL ALISA)

La Plage Meta Verse - Africa's first, largest and most synchronous learning platform is a global community of learners and changemakers. We are committed to providing high-quality certifications, first-class services, and promoting academic excellence for students and professionals from various countries. Our goal is to empower every participant with the skills and knowledge needed to make a global impact. With self-paced programs, you can study world-class courses at your own pace, from the comfort of your home. The online enrollment process is simple and accessible to anyone with internet access, making education without boundaries a reality. Courses are delivered by professional, well-trained facilitators, ensuring you receive a world-class learning experience. By upgrading your skills with La Plage Meta Verse, you’ll gain globally recognized certifications that enhance your career and open doors to job placements, remote work opportunities, and leadership roles. Learn how you want, where you want and have guaranteed success in your profession. 𝗟𝗔 𝗣𝗟𝗔𝗚𝗘 𝗠𝗘𝗧𝗔 𝗩𝗘𝗥𝗦𝗘 𝗔𝗖𝗖𝗥𝗘𝗗𝗜𝗧𝗔𝗧𝗜𝗢𝗡𝗦 & 𝗠𝗘𝗠𝗕𝗘𝗥𝗦𝗛𝗜𝗣 LMPV is an Accredited CPD Provider LPMV is an affiliate of United State Chaplaincy LPMV is an affiliate of National Institute of Caregivers (NIC) LPMV is ISO 9001 Quality Management System Certified Business LPMV is a member of Association of Healthcare Trainers (AOHT) UK LPMV is Accredited by America Council of Training & Development (ACTD) LPMV is Accredited by International Education Board (IEB) United Kingdom LPMV Has a Provisional Accreditation from Center of Management Development (CMD) LPMV is a Member of Nigeria Association of Social Workers (NASoW) Benue State Chapter

600+ membersBCL

Study in Zambia 2026 July/Aug intake

*How it works*(inbox admin) *STAGE 1* Student sends details and results Student send admission fee *STAGE 2* Student waits for 1/21days for acceptance letter *STAGE 3* Once student receives acceptance letter, he/she is added into a group with other accepted students *STAGE 4* Student prepares to come to Zambia (all the requirements including accomodation and agent fee will be said in the group)

500+ membersEnglish