NEW PHARMACIST BATCH | 2025 OCTOBER | Saturday 7.00 pm Class
2025 ඔක්තෝබර් මාසයේ නව පන්ති ආරම්භය......!
Pharmacist Class By Kalum Abeysekara
📍ඖෂධවේදි බාහිර පාඨමාලාව
📍කාලය මාස 15 කි .
📍නව පන්ති ආරම්භය
සෙනසුරාදා රාත්‍රි 7.00
පළමු දින නොමිලේ !
පළමු දින නොමිලයේ සම්බන්ධ විය හැකි අතර එදින සියලූම විස්තර සාකච්ඡා කරනු ලැබේ .
එකතු වෙන්න 👇
Whatsapp group
[link hidden — subscribe to view]?mode=ems_copy_t
•උසස් පෙළ රසායන විද්‍යාව සහිතව විද්‍යා,කෘෂි අංශ වලින් ඉදිරිපත් වී S 3 ක් සහිත සිසුන් ,
•හෙද/හෙදි සිසුන් ,
•para medical සිසුන් ,
📍ආදි ඖෂධවේදි ක්ෂේත්රයට පිවිසීමට කැමති ඕනෑම සිසුවෙකුට සම්බන්ධ විය හැකි ය .
📍අප තුළින් පාඨමාලාව හදාරන ඔබට ,
✔️මුද්‍රිත නිබන්ධන නිවසටම ලබා දීම .
✔️මගහැරුණු පන්ති වල Recorded විඩීයෝ ලබා ගත හැකි වීම .
✔️නව තාක්ෂණික උපාංග ඔස්සේ ඉගැන්වීම් සිදු කිරීම .
📍 පාඨමාලාව පිළිබඳව වැඩි විස්තර සඳහා පහත විඩීයෝව නරඹන්න .
https://youtu.be/hWohy7g67pM?si=gUdoiMllCpyVzqyu
📲සම්බන්ධ වීමට ඔබගේ නම new pharmacist class ලෙස type කර [contact hidden] අංකයට whatsapp massage එකක් එවන්න .
Conducted by ,
Kalum Abeysekara
( Rejisterd pharmacist in SLMC | SLMC REG:5877 )
#kalumpharma #pharmacycourses #medical #advanced #pharmacy #pharmaceuticals #viral #courses #medicine #education #pharmacyfirst #PharmacyCare #PharmacyCourse #Alevels #facebookpost